Compartir
අපේ කාලයේ ජීවකයාණෝ හෙළි ක (en Cingalés)
Rogers, Clint G. (Autor)
·
Wisdom of the World Press
· Tapa Blanda
අපේ කාලයේ ජීවකයාණෝ හෙළි ක (en Cingalés) - Rogers, Clint G.
Libro Nuevo
Importado
Envío: 16 a 22 días háb.
$ 41.04$ 20.52
Costos de importación incluídos en el precio ✅
Reseña del libro "අපේ කාලයේ ජීවකයාණෝ හෙළි ක (en Cingalés)"
හිමාලයට ගොස් බුදුරජාණන් වහන්සේගේ වෛද්]යවරයාගෙන් ආරම්භ වූ පුරාණ පරම්පරාවක ඉපැරණි සුව රහස් හෙළි කරන ඇමෙරිකා එක්සත් ජනපදයේ සත්]ය පිලිබඳ සැක කරන විශ්ව විද්]යාල පර්යේෂකයෙක් සමඟ ඔබත් එක්වන්න.වසර දහස් ගණනක් තිස්සේ, හිමාලයේ ශ්]රේෂ්ඨතම සුව කරන්නන් ශාරීරික රෝග, මානසික ආබාධ සහ අධ්]යාත්මික අභියෝග සඳහා ප්]රතිකාර කිරීමට ප්]රබල සුව කිරීමේ විද්]යාවක් සොයා ගෙන ඇති අතර වඩාත් ප්]රයෝජනවත් වන ස්වාභාවික සුව කිරීමේ ක්]රම පුරාණ ලියවිලි වල සටහන් කර ඇත. මෙය අපූරු සත්]ය කතාවක් වන අතර, කතුවරයාගේ ශ්]රේෂ්ඨතම සුව කරන්නා වන වෛද්]ය නාරම් මුණගැසීමෙන් මෙම බලගතු සුව කිරීමේ දැනුම ලොවට හෙළි කරයි.මෙම කෘතියේ සඳහන් රහස් ඔබේ ජීවිතය සදහටම වෙනස් කළ හැකිය. ඔබ මෙම පොත මිලදී ගන්නා විට අමතර ත්]යාග ලබා දෙන බැවින් ඒ සඳහා, http: //www.MyAncientSecrets.com වෙත පිවිසෙන්න.___________________Discover Ancient Secrets that Can Change Your Life! Join a skeptical university researcher from the USA as he travels to the Himalayas and uncovers secrets from an ancient healing lineage that began with Lord Buddha's physician. For thousands of years, the greatest healers in the Himalayas have been refining a potent healing science for the treatment of physical ailments, psychological disorders and spiritual challenges. The most effective natural healing methods were recorded on ancient scrolls. Now, in this breakthrough, real-life account, many of these healing secrets are revealed by the author's encounters with legendary master healer Dr. Naram. The secrets in this book can change your life forever.For additional gifts that go along with your purchase of this book, visit http: //www.MyAncientSecrets.com.
- 0% (0)
- 0% (0)
- 0% (0)
- 0% (0)
- 0% (0)
Todos los libros de nuestro catálogo son Originales.
El libro está escrito en Cingalés.
La encuadernación de esta edición es Tapa Blanda.
✓ Producto agregado correctamente al carro, Ir a Pagar.